සමග‍්ගානං තපො සුඛො
“සමගි වූවනට තපස සැපයකි”

මීතිරිගල නිස්සරණ වනය අරණ්‍ය සේනාසනයේදී සයවන වරටත් සාර්ථකව පවත්වන ලද භික්ෂු භාවනා වැඩ සටහන 2023 මාර්තු මස 31 වනදා අවසන් විය.
මෙවර භාවනා වැඩසටහනට ස්වාමීන් වහන්සේලා පනස් දෙනමක් සහභාගි වූහ. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටි අරණ්‍යවාසී සහ ග්‍රාමවාසී සියලු භික්ෂූන් වහන්සේලා, තම ආධ්‍යාත්මික ගුණ දියුණුව සඳහා ඉතා සමගි සම්පන්නව, මහත් කැප වීමෙන් අප්‍රමාදීව කටයුතු කළහ.
මෙවර භාවනා වැඩසටහනේ ධර්ම දේශනා සඳහා යොදාගන්නා ලද්දේ විදර්ශනා භාවනාවට අතිශයින් අදාළ වන සතිසම්පජඤ්ඤ සූත්‍රයයි.  එම  ධර්ම දේශනා සහ කමටහන් සාකච්ඡා මෙතැනින් බාගත කරගත හැකි වේ.  (LINK)

Austerity is a Blessing
to those Living in Harmony

The 6th Vipassana meditation retreat for the Saṅgha community, successfully held in the Nissarana Vanaya Forest Monastery, was concluded on the 31st of March, 2023.
Altogether fifty two Bhikkhus participated in this retreat.  Irrespective of the fact that they came from various parts of the country, and belonged to both Forest tradition and Non-forest tradition, there was exemplary harmony and unity in this Saṅgha community, and accordingly all of them followed the practice with dedication and diligence for their spiritual advancement.
Further, a set of valuable Dhamma books were donated to all the Bhikkhus at the conclusion of the retreat.
The series of Dhamma sermons for this retreat was based on Satisampajañña Sutta (AN 8.81), which is very relevant to vipassana meditation.   Those Dhamma sermons and the discussions can be downloaded here:  (LINK)

Leave a Reply