Eswatta Kuty Construction Project

A plot of land about 5 acres in extent, located at Eswatta, and approximately 5 km. away from the Meetirigala Nissarana Vanaya Monastery, has been donated by Mr. Priyanka Ariyasinha to the Monastery.

This place is now Identified as the Eswatta Forest Monastery, a Branch of the Meethirigala Forest Monastery, and construction of Kutis for Yogi Bhikkhus Dana Shala and other amenities, is already under way. At present 5 Kutis have been completed, and Yogi Bhikkhus have come into residence. Some more Kutis will be completed in the near future.

Any donations towards this worthy course will be much appreciated. Such donations may be credited to the following bank account, and please forward the receipt to the email address given below.

Account Name:මීතිරිගල නිස්සරණ වනය සංරක්ෂණ මණ්ඩලය – ඇස්වත්ත
Account Number:202100150041189
Bank:People’s Bank
Branch:Kirindiwela
Swift Code:PSBKLKLX

Tel No: 0332253295 / 0773712373

Email: manager@nissarana.lk

ප්‍රියංක ආරියසිංහ මහතා විසින් මීතිරිගල නිස්සරණ වනය ආරණ්‍ය සේනාසනයට කි.මි. 8 ක් පමණ දුරින් ඇස්වත්ත ප්‍රදේශයේ පිහිටි අක්කර 5ක පමණ භූමියක් පූජා කරන ලදි. මෙම භූමියේ නිස්සරණ වනය ආරණ්‍යට අනුබද්ධ ඇස්වත්ත ආරණ්‍ය සේනාසනය නමින් භික්ෂූන් වහන්සේලා සඳහා කුටි, දාන ශාලාව සහ අනෙකුත් ඉදිකිරීම් ආරම්භ කර ඇත.

Aswatta Monastery

කුටි 5 ක් මේ වන විට ඉදි කර අවසන් කර ඇති අතර, එම කුටි වල ස්වාමින් වහන්සේලා වැඩ සිටිති. දාන ශාලාව ඉදිකිරීම ආරම්භ කර ඇත. තව කුටි කිහිපයක් ඉදිරියේදී ඉදි කරනු ඇත. මේ සඳහා ආධාර කිරීමට කැමති නම් ආධාර පහත සඳහන් ගිණුමට බැර කර ලදු පත manager@nissarana.lk යන email එකට එවන්න.

ගිණුමේ නම:මීතිරිගල නිස්සරණ වනය සංරක්ෂණ මණ්ඩලය – ඇස්වත්ත
ගිණුමේ අංකය:202100150041189
බැංකුව:මහජන බැංකුව
ශාඛාව:කිරිදිවැල
Swift Code:PSBKLKLX

විමසීම්, දුරකථන අංක: 0332253295 / 0773712373